අද (5) ඉඳන් අප්‍රේල් 15 වෙනකන්, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 8ක හරියටම හිසට උඩින් තමයි ඉර පායන්නේ කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ දවස්වලදී හිරු කිරණ සිරස් අතට වැටෙන නිසා, අව් රශ්මිය ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් ඉන්න එක හොඳයි.
📰 Source: Read More

Discussion & Feedback