c/Local News • OIO.LK Posted 6 months ago Local News අද ඩොලර් මිල : සමහර බැංකුවල විකුණුම් මිල රු. 346 දක්වා ඉහළට අද (20) ශ්රී ලංකාවේ වාණිජ බැංකු හරහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇත. සමහර බැංකුවල විකුණුම් මිල රුපියල් 346 දක්වා ඉහළ ගොස් ඇති අතර, මිලදී ගැනීමේ මිල ද රුපියල් 330-335 අතර පරාසයක පවතී. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback