අද (09) ශ්රී ලංකාවේ වාණිජ බැංකු හරහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇත. ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341 දක්වා ඉහළ ගොස් ඇති අතර, මිලදී ගැනීමේ මිල ද ඉහළ ගොස් තිබේ. මෙම වෙනස්වීම් වෙළඳපොලේ ඩොලර් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් සිදුව ඇති බව වාර්තා වේ.
📰 Source: Read More

Discussion & Feedback