අතුරුගිරිය ප්රදේශයේදී යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ ඉරිදා අලුයමකදී බව පොලිසිය සඳහන් කළා. අනතුර සිද්ධවෙලා තියෙන්නේ යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන්. තවදුරටත් මේ ගැන පරීක්ෂණ කරනවා.
📰 Source: Read More

Discussion & Feedback