ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ හැන්ටා වයිරසය ආසාදනය වූ එක් අයෙකු හඳුනාගෙන ඇති බවයි. තවත් සැක සහිත රෝගීන් පස් දෙනෙකු පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වනවා. මේ තත්ත්වය නිසා නැවෙහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි කනස්සල්ලට පත්වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback