සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා බදාදා (18) අනතුරු ඇඟෙව්වා අගෝස්තු මාසය වෙනකොට විදුලිය කප්පාදු කිරීම් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා. ගල් අඟුරු ප්රශ්න නිසා තමයි මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ. ඉදිරියේදී මේක ගැන ලොකුවට කතාබහක් ඇතිවෙයි වගේ.
📰 Source: Read More

Discussion & Feedback