අගුරුවාතොට බටගොඩ ප්රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ ගින්න හටගත්තේ අද අලුයම වන අතර, ගිනි නිවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය පැවසීය.
📰 Source: Read More

Discussion & Feedback