අග්රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගිය බදාදා (03) දින බලශක්ති කළමනාකරණය පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු රැස්වීමක් පවත්වා තිබෙනවා. මෙහිදී සාකච්ඡා කරලා තියෙන්නේ මහජන සේවාවන්ට බාධාවක් නොවන ආකාරයට කටයුතු කරගෙන යන්නේ කොහොමද කියන එක ගැනයි. ඉදිරියටත් මේක දිගටම කරගෙන යන හැටි ගැනත් සාකච්ඡා කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback