අකුරේගොඩ ප්රදේශයේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු 80%ක් පමණ අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ තිබූ සුපිරි වෙළඳසැලක් අසලදීයි ඔවුන් දෙදෙනාට වෙඩි තබා තිබෙන්නේ. ඉදිරියේදී සිදුවන තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න.
📰 Source: Read More

Discussion & Feedback