වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපාණගල කෙන්හඳ ප්රදේශයේදී අකුණු සැරයක් වැදීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. මෙම සිද්ධිය වෙලාවේදී තරුණිය එළිමහනේ සිට ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව දැනගන්නට ලැබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback