කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට දරුණු අකුණු අනතුරු පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ නිසා ජනතාව දැනුවත් වෙලා ආරක්ෂිතව කටයුතු කරන්න ඕනේ. වැඩි විස්තර සඳහා, පුවත්පත් වෙත පිවිසෙන්න.
📰 Source: Read More

Discussion & Feedback