කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඌව පළාතට සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරුවේ සිට හෙට උදෑසන දක්වා මෙම ප්‍රදේශවල අකුණු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
📰 Source: Read More

Discussion & Feedback