c/Local News • OIO.LK Posted 6 months ago Local News අංගුරුවාතොට වැඩිහිටි නිවාස අධ්‍යක්ෂක අත්අඩංගුවට; මරණ 12ක් දක්වා ඉහළට ඊයේ අංගුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක ගින්නක් හටගත් අතර, එම ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවාසයේ අධ්‍යක්ෂකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback