c/Local News • OIO.LK Posted 6 months ago Local News අංගුරුවතොට වැඩිහිටි නිවාස ගින්නෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට අංගුරුවතොට බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සතියේ ඇති වූ ගින්නෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback