Ari Aster ගේ අලුත්ම චිත්රපටිය ‘Scapegoat’ එකේ Scarlett Johansson ප්රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. A24 චිත්රපට නිෂ්පාදන ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මේක ඔහුගේ ඊළඟ චිත්රපටිය වෙයි කියලා ආරංචි මාර්ග කියනවා.
📰 Source: Read More

Discussion & Feedback