මේ වන විට ‘Project Hail Mary’ චිත්රපටිය ලොව පුරා තිරගත වෙමින් විශාල ආදායමක් උපයා තිබෙනවා. Amazon MGM චිත්රාගාරය වෙනුවෙන් ඩොලර් මිලියන 300කට අධික ආදායමක් උපයා ඇති අතර, ඉදිරියේදී තවත් මුදල් උපයනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. තවත් චිත්රපටයක් වන ‘Hoppers’ ද ඩොලර් මිලියන 300ක් ආසන්නයේ ආදායමක් ලබා තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback