Paradise නමැති කතාමාලාවේ දෙවන කොටස ඉතාමත් සාර්ථක ලෙස අවසන් වී තිබෙනවා. Disney+ සහ Hulu වේදිකාවල තිරගත වූ මෙම කතාමාලාවේ අවසන් කොටස නිකුත් වී දින 3ක් ඇතුළත මිලියන 4.3ක පිරිසක් නරඹා තිබෙනවා. විද්යා ප්රබන්ධ ඝනයේ කතා මාලාවක් වන මෙහි පළමු කොටසට වඩා 35%ක ප්රේක්ෂක ප්රතිචාරයක් දෙවන කොටසට ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback