Netflix ආයෙමත් ‘Love on the Spectrum’ රියැලිටි ෂෝ එකේ පස්වෙනි සීසන් එක කරන්න තීරණය කරලා තියෙනවා. මේ සතියේ විකාශය වුණ සිව්වෙනි සීසන් එක ගොඩක් සාර්ථක වුණ නිසා තමයි Netflix ආයෙමත් මේක කරන්න තීරණය කරලා තියෙන්නේ. මේකෙ ‘Love on the Spectrum: Australia’ කියන කොටස් දෙකකුත් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback