iZombie සහ Supernatural වැනි ජනප්රිය රූපවාහිනී කතා මාලාවල රංගනයෙන් දායක වූ කැනේඩියානු නිළි කැරී ඈන් ෆ්ලෙමින් වයස 51 දී මියගොස් තිබෙනවා. ඇය මියගොස් ඇත්තේ පියයුරු පිළිකාවක් හේතුවෙන් ඇති වූ සංකූලතා නිසා බව වාර්තා වෙනවා. 1974 අගෝස්තු 16 වනදා උපත ලද ඇය, කැනඩාවේ සිඩ්නි හිදී පෙබරවාරි 26 වනදා මියගියා.
📰 Source: Read More

Discussion & Feedback