HBO Max නාලිකාව ඕස්ට්රේලියාවේ විකාශනය සඳහා ‘Bookish’ නමැති අපරාධ කතා මාලාව මිලදී ගෙන තිබෙනවා. මේක ‘Sherlock’ කතා මාලාවේ මාර්ක් ගාටිස්ගේ නිර්මාණයක්. ඔහු තමයි මේ කතා මාලාවේ ප්රධාන චරිතයත් නිරූපණය කරන්නේ. දෙවන කතා සමය සඳහා මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා. 1940 ගණන්වල යුද්ධයෙන් පසුව ලන්ඩන් නුවර සිදු වන අපරාධ විසඳන්න පොත් වලට ආදරය කරන රහස් පරීක්ෂකවරයෙක් පොලිසියට උදව් කරන කතාවක් තමයි මේකෙ තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback