AMC නාලිකාව විසින් ‘Talamasca: The Secret Order’ නමැති කතාමාලාවේ ඊළඟ කොටස් තවදුරටත් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙනවා. මේ කතාමාලාවෙ තිබුනේ ලෝකය පුරා විසිරී සිටින මායාකාරියන්, වැම්පයර්වරුන් සහ වෙනත් අද්භූත ජීවීන් සොයාගෙන ඔවුන්ව පාලනය කරන රහසිගත සංවිධානයක් ගැනයි.
📰 Source: Read More

Discussion & Feedback