බ්රිතාන්යයේ ජනප්රිය ලේඛිකාවක් වන Adele Parks ගේ නවකතා, රූපවාහිනී කතා මාලාවක් ලෙසට සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ඇයගේ ‘Our Beautiful Mess’, ‘Playing Away’, ‘Lies Lies Lies’ සහ ‘Young Wives’ Tales’ කියන පොත්වල චරිත ඇසුරින්, ස්ටුඩියෝකානල් ආයතනය සමග එකතුවෙලා තමයි මේ ටීවී කතා මාලාව නිපදවන්නේ.
📰 Source: Read More

Discussion & Feedback