ඇපල් සමාගම විසින් ‘Liminal’ නමින් විද්යා ප්රබන්ධ ත්රාසජනක චිත්රපටයක් නිෂ්පාදනය කිරීමට අනුමැතිය දීලා තියෙනවා. මේක අධ්යක්ෂණය කරන්නේ ලුවී ලෙටරියර් (Fast X) විසින්. මේකට රංගනයෙන් දායක වෙන්නේ ඇකඩමි සම්මානලාභී වන වැනේසා කිර්බි සහ එමී සම්මානලාභී යහියා අබ්දුල්-මතීන් II. ‘Liminal’ චිත්රපටය AWA ග්රැෆික් නවකතාවක් වන ‘Telepaths’ ඇසුරින් නිර්මාණය වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback