ඇමෙරිකානු හමුදා විසින් ඉරාකයට එරෙහිව දියත් කළ ආක්රමණයේ ප්රතිඵලයක් ලෙස ලක්ෂ ගණනක් ජනතාවක් මිය ගිය අතර මිලියන නවයකට අධික පිරිසකට සිය රට හැර යාමට සිදුවුණා. ඒ අතරින් මොහොමඩ් අල් වින්දාවි, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනාද සිටියා. ඔවුන්ගේ පුත් යෝසෙෆ්ට ඒ වන විට වයස අවුරුදු හතරක් පමණයි.
📰 Source: Read More

Discussion & Feedback