ඩිස්නි+ ආයතනය ‘ඩෙෆෙන්ඩර්ස්’ කතා මාලාවේ රංගන ශිල්පීන්ව නැවත එකතු කරමින් ‘ඩෙයාර්ඩෙවිල්: බෝර්න් අගේන්’ කතා මාලාවේ තුන්වන සීසන් එක නිපදවීමට සූදානම් වෙනවා. මෑතකදී නිව්යෝර්ක් නුවරේදී රූගත කිරීම් සිද්ධවුණා. එහිදී ලූක් කේජ් චරිතය නිරූපණය කරන මයික් කොල්ටර් සහ අයර්න් ෆිස්ට් චරිතය නිරූපණය කරන ෆින් ජෝන්ස්, ජෙසිකා ජෝන්ස් චරිතය රඟපාන ක්රිස්ටන් රිටර් සමඟ නැවතත් එකතු වුණා.
📰 Source: Read More

Discussion & Feedback