ප්රකට රූපවාහිනී නිෂ්පාදක ටෝනි ඇමතුලෝ වයස 76 දී මියගොස් තිබෙනවා. ඔහු ‘Fame’ සහ ‘Miami Vice’ වැනි ජනප්රිය රූපවාහිනී කතා මාලාවල සහාය නිෂ්පාදකවරයෙක් ලෙසත්, ‘Beverly Hills Pawn’ වැනි වැඩසටහන් වල විධායක නිෂ්පාදකවරයෙක් ලෙසත් කටයුතු කළා. පසුගිය අගෝස්තු මාසයේදී උග්ර මයිලොයිඩ් ලියුකේමියාව වැළඳී නිව්යෝර්ක් නුවරදී මැයි 3 වනදා ඔහු මියගොස් තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback