Amazon MGM Studios ආයතනයේ ‘Clashing Through The Snow’ නත්තල් චිත්රපටයට නිළි ජූලියා ෆොක්ස් එකතු වෙනවා. ක්රිස්ටෝපර් බ්රයිනි, මිෂෙල් රැන්ඩොල්ෆ්, ලූකස් ගේජ් සහ පැරිස් හිල්ටන් සමඟ ඇය මෙහි රංගනයේ යෙදෙනවා. ‘Uncut Gems’ චිත්රපටයේ රඟපෑ ජූලියා, මේකේ ප්රසිද්ධ රොක් ගායිකාවක් ලෙස රඟපානවා කියලා ආරංචියි.
📰 Source: Read More

Discussion & Feedback