Snap සමාගම ඔවුන්ගේ ස්ථිර සේවකයන්ගෙන් 16% ක්, එනම් 1,000 ක් පමණ සේවකයන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ප්රධාන විධායක නිලධාරී Evan Spiegel පවසන්නේ කෘතිම බුද්ධිය නිසා දැන් “අලුත් වැඩ කිරීමේ ක්රමයක්” හැකි වී ඇති බවයි. ඔහු සේවකයන්ට යැවූ ලිපියක සඳහන් කර තිබුණේ මෙමගින් වසරකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවයි.
📰 Source: Read More

Discussion & Feedback