‘And Just Like That…’ කතා මාලාව හැමෝටම එකසේ රුස්සුවේ නැතත්, එහි නිර්මාණකරුවෙකු වන Michael Patrick King විශ්වාස කරන්නේ මෙය ඉදිරියේදී ජනප්රියත්වයට පත්වේවි කියායි. The Guardian පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ, HBO Max නාලිකාවේ විකාශය වන මෙම කතා මාලාව කාලයත් සමග cult status එකක් ලබා ගනීවි කියලා.
📰 Source: Read More

Discussion & Feedback