මැදපෙරදිග රටවලින් ලැබෙන තෙල් මත යැපෙන ආසියානු රටවල් ගණනාවක් මේ වන විට ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට විවිධ ක්රියාමාර්ග ගන්නවා. ඒ අනුව ශ්රී ලංකාවත් තීරණය කරලා තියෙනවා බදාදා දවස නිවාඩු දවසක් විදියට පවත්වන්න. මේක ඉන්ධන ඉතිරිකිරීමේ අරමුණින් ගත් තවත් පියවරක්.
📰 Source: Read More

Discussion & Feedback