ඊශ්රායල ගුවන් ප්රහාර හේතුවෙන් බේරූට් නගරයේ දාහිය ප්රදේශයේ පදිංචිකරුවන් තම නිවාසවලින් ඉවත්ව ගොස් තිබෙනවා. මේ වන විට ඔවුන් කූඩාරම්වල සහ තමන්ගේම කාර්වල නවාතැන් ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. තවමත් ප්රහාර නිම වී නැති නිසා ඔවුන්ට ගෙවල්වලට යන්න බැරිවෙලා.
📰 Source: Read More

Discussion & Feedback