නීව් කැම්බල් සහ කෙවින් විලියම්සන් ආයෙමත් ‘Scream’ චිත්රපට මාලාවට එකතු වෙනවා. අවුරුදු 30කට කලින් මේක පටන් ගත්තේ එයාලා දෙන්නම තමයි. ‘Scream 7’ චිත්රපටිය තිරගත වීම ආරම්භ වෙද්දී, කෙවින් කියනවා නීව් එක්ක එකතු වෙලා ඊළඟ කොටස ගැනත් කතා කර කර හිටියා කියලා. නීව්ටත් ඒ ගැන හොද අදහසක් තිබුනා කියලත් ඔහු කිව්වා.
📰 Source: Read More

Discussion & Feedback