පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානියා, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සල්ලේ මහතා අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් සඳහා රැගෙන ගොස් තිබෙනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.
📰 Source: Read More

Discussion & Feedback