මුල්ලේරියාව පොලිස් වසමේ, අම්බතලේ ප්‍රදේශයේ හෝමියෝපති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක, ගණිකා වෘත්තියේ යෙදුණු සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ස්ථානය තුළ ලිංගික කටයුතු සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඉදිරියේදී විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.
📰 Source: Read More

Discussion & Feedback