ඉරානයේ යුද්ධේදි තමන්ට පහර දෙන අයට වඩා වැඩි කාලයක් වේදනාව දරාගන්න පුළුවන් කියන විශ්වාසය මතයි ඔවුන්ගේ උපායමාර්ගය තියෙන්නේ. BBC Persian වාර්තාකරු අමීර් අසිමි ලියන්නේ තේහ්රාන්හි ප්රධාන අරමුණ වෙලා තියෙන්නේ කොහොමහරි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමයි.
📰 Source: Read More

Discussion & Feedback